ශ්රි ලංකාව මුහුදින් වටවූ සුන්දර දිවයිනකි.ආකර්ෂණීය වෙරළ තීරයක් ශ්රී ලංකාවට හිමිය.ඒ අතරින් වඩාත් ජනප්රිය වෙරළ තීරයක් තමයි මාබල් බීච් (කිරිගරුඬ වෙරළ )කියන්නේ .තිකුණාමලය නගරයේ සිට කිලෝමීටර් 11 ක් පමණ දුරින් කින්නියා පාරේ මාබල් බීච් හමුවෙයි . වෙරළට එහි නම ලැබුණේ එහි ඇති පළිඟු මෙන් පැහැදිලි ජලය නිසාය. අව්ව සහිත දිනයක, කිරිගරුඬවලින් නිර්මාණය කර ඇති පරිදි ජලයේ මතුපිට දීප්තිමත් ලෙස බැබළෙනු දැකිය හැකි බව කියයි.
ඉතාමත් ආකර්ෂණීය ලෙස දිස්වන මේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරක හැමෝගෙම සිත් දිනාගෙන ඇත.විනෝද වීමට, පාරිසරික සුන්දරත්වය වීදීමට කැමති බෝහෝ දෙනා මේ වෙරළ බලන්න එනවා.🌊🌊😍ඒ වගේම තමයි ජල ක්රීඩා කරන ආධුනිකයනට මේ වෙරළ ඉතාම හොඳ තැනක්.


😍😍
ReplyDeleteGreat 💚
ReplyDeleteGood job ✨✌🏽
ReplyDeleteGreat
ReplyDelete❤️❤️
ReplyDeleteWow😍❤️
ReplyDelete♥️😍
ReplyDeleteGood job
ReplyDelete